Saturday 7th of March 2026

English Tamil
Advertiesment


යුද්ධය නිසා රට අයිත් බංකොලොත් වෙයිද..?


2026-03-07 1225

 

2028 දී ණය ගෙවා ගන්න බැරි වෙයිද..?

 

(Dhananath Fernando)

 

පවතින යුදධමය වාතාවරණය සෘජු ලෙස අපේ ආර්ථිකයට බලපාන අතර අපේ තෙල් මිල ඉහලයෑමට හැකි අතර නැව් ගාස්තුද ඉහල යෑමට හැක එම නිසා භාණ්ඩ හා සේවා මිල ඉහල යෑම සිදිවුවහොත් උද්දමනයේ යම් වැඩිවීමක් සිදුවිය හැකි.

යුද්ධය දිගටම පැවතුන හොත් විදේශ ශ්‍රමික ප්‍රේශන ,සංචාරක කර්මාන්තයට හා අපනයනයට සිදුවන බාදා නිසා ඩොලර් ලැබීම් අඩුවීම සිදු වනු ඇත එය අපගේ ආනයන වලට හා සංචිත තරකරගැනීමට සෘනාත්මකව බලපානු ඇත .

එම හේතුව නිසා අප ඉක්කගත කල ආකාරයට ණය ගෙවීමට නොහැකි වුවහොත් නැවත් ආර්ථික අර්බුදයකට යෑමට සිදුවනු ඇත.

ඉතා හොදින් දුරදිග බලා කටයුතු කලයුතුය අපගේ වියදම් වඩා වැඩියෙන් කලමණාකරනය කොට ආදායම් ඉහල දමාගතයුතුය එයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වහ වහා සිදුකල යුතුය.

 

- ඇඩ්වොකාටා AdvocataPlus  -

 

 

Advertiesment